tag:blogger.com,1999:blog-360594480284978308.post3475280791486481902..comments2023-05-30T19:35:30.687+05:30Comments on අවකාශය/Awakashaya: කවුද මේ පොලියානාayeshahttp://www.blogger.com/profile/10371904246339442378noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-360594480284978308.post-13180278643068878322011-08-13T21:15:54.518+05:302011-08-13T21:15:54.518+05:30මාත් ආසම පොතක් සතුට බෙදන පොලියානාමාත් ආසම පොතක් සතුට බෙදන පොලියානාහිම හංසිhttps://www.blogger.com/profile/09555182593570125342noreply@blogger.comtag:blogger.com,1999:blog-360594480284978308.post-66592738070761906062011-06-12T15:34:12.375+05:302011-06-12T15:34:12.375+05:30මමත් කොහොම හරි මේ පොත් ටික හොයාගෙන කියවන්ඩ ඕනි. යා...මමත් කොහොම හරි මේ පොත් ටික හොයාගෙන කියවන්ඩ ඕනි. යාළු ඔයාගේ පොස්ට් එකේ ඒ පොත ඔයාගෙ හිතට වැදුණු විදිය මේ තරම් රසවත් නම් අනිවාර්යයෙන්ම පොත ඊටත් වඩා රසවත් ඇති.Anonymoushttps://www.blogger.com/profile/06914683072528029531noreply@blogger.comtag:blogger.com,1999:blog-360594480284978308.post-85029327307315044282011-05-31T10:37:00.075+05:302011-05-31T10:37:00.075+05:30පොලියාන පොත් තුනක් තියෙනවා. මම එදිනෙදා ජීවිතේදී &...පොලියාන පොත් තුනක් තියෙනවා. මම එදිනෙදා ජීවිතේදී ''සතුටු සෙල්ලම '' කරන කෙනෙක් . මගේ දුලට ඉංග්රීසි පොත ගෙනත් දුන්න . හැමෝම කියවිය යුතුම පොතක් . මම කවදාවත් ඔය මහා ලොකු උපදේශාත්මක පොත් කියවන්නේ නැහැ. ඒ බක පණ්ඩිත පොත් වලට වඩා පුංචි පොලියානගේ සෙල්ලම තුල ලොකු ජිවන දර්ශනයක් තියෙනවා.
පොලියානා 1 සහ දෙක , ජිමි සහ පොලියානා.Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-360594480284978308.post-89765038179998873752011-05-30T15:59:44.518+05:302011-05-30T15:59:44.518+05:30දැන් නම් ඔයවගේ කතාවක් මතකයට එනවා. ඒත් පොත කියවලා න...දැන් නම් ඔයවගේ කතාවක් මතකයට එනවා. ඒත් පොත කියවලා නැහැ. ස්තුතියි විස්තරයට.
මැණික්P. Wijekoonhttps://www.blogger.com/profile/00539940681938854456noreply@blogger.comtag:blogger.com,1999:blog-360594480284978308.post-57838034207879860432011-05-30T13:16:17.115+05:302011-05-30T13:16:17.115+05:30මාත් කියවලා නම් නෑ.
ඒත් දිල් ගේ පෝස්ට් එකකදි මේ නම...මාත් කියවලා නම් නෑ.
ඒත් දිල් ගේ පෝස්ට් එකකදි මේ නම දැකලා තිබුනා.
මටත් දවසක් එක්තරා බුද්ධිමතෙක් කිව්වා
- කලකිරෙන එක නෙමෙයි කරන්න ඕන..අවබෝධ කර ගන්න එකයි - කියලා.
ටී.බී ට 100ට 200ක් එකගයි.- නිල් අහස -https://www.blogger.com/profile/01950560901829961884noreply@blogger.comtag:blogger.com,1999:blog-360594480284978308.post-6932432761612995052011-05-30T08:45:41.134+05:302011-05-30T08:45:41.134+05:30සර්ව සුභ වාදීව වත්, සර්ව අසුභ වදීව වත් හිතන්නෙ නැත...සර්ව සුභ වාදීව වත්, සර්ව අසුභ වදීව වත් හිතන්නෙ නැතිව යතාර්ථ වාදීව සිතන එක තමා හොඳ...ටී.බී. හේරත්https://www.blogger.com/profile/05781051691880716764noreply@blogger.comtag:blogger.com,1999:blog-360594480284978308.post-34787019344719695352011-05-29T16:59:41.938+05:302011-05-29T16:59:41.938+05:30මමත් මේක කියවලා නම් නෑ.. දැකලා තියෙනවා.
අපේ ඉස්කෝ...මමත් මේක කියවලා නම් නෑ.. දැකලා තියෙනවා.

අපේ ඉස්කෝලේ ටීච කෙනෙක් පොලියානා පොත තියාගෙන ඉන්නවා දැකලා එදා ඉඳලා අපි එයාට කිවුවේ "පොලියානා" කියලා.. :Dචතුවාhttps://www.blogger.com/profile/06853023845884174630noreply@blogger.comtag:blogger.com,1999:blog-360594480284978308.post-13632282370034904912011-05-29T11:01:45.158+05:302011-05-29T11:01:45.158+05:30මන් නම් සෙට් එකම කියවවුවා. ජිවිතේට ගන්න ගොඩක් දෙවල...මන් නම් සෙට් එකම කියවවුවා. ජිවිතේට ගන්න ගොඩක් දෙවල් තියෙන්වා. කියවපු නැති කෙනෙක් ඉන්නවනම් කියවන.පිස්සු පුසාhttps://www.blogger.com/profile/18337998939439955560noreply@blogger.comtag:blogger.com,1999:blog-360594480284978308.post-83635746759111358642011-05-29T09:46:39.445+05:302011-05-29T09:46:39.445+05:30කියවලනම් නෑ. ඒත් දැකල තියෙනව.
ඔයාගෙ විස්තරය නියමයි...කියවලනම් නෑ. ඒත් දැකල තියෙනව.
ඔයාගෙ විස්තරය නියමයි..``` Outsider```https://www.blogger.com/profile/18039371062178670869noreply@blogger.comtag:blogger.com,1999:blog-360594480284978308.post-249762285848250652011-05-28T21:15:33.620+05:302011-05-28T21:15:33.620+05:30පොලියානා පොත් දෙකක පරිවර්තන මම කියවලා තියනවා.හරිම ...පොලියානා පොත් දෙකක පරිවර්තන මම කියවලා තියනවා.හරිම ලස්සන, එක දිගට කියවගන යන්න ආසහිතෙන පොත්..තීර්ථ යාත්රිකයාhttps://www.blogger.com/profile/04056321613316992304noreply@blogger.com