Tuesday, December 20, 2011

ක්‍රිස්නජිනා

ක්‍රිස්නජිනා
සැඟවියන් මා දියණියේ
එන තුරා යස ඉසුරු ගෙන මා
ජූතක බමුණන්
බලා හිඳි
නුඹ ගෙනියන්න
සුරා මතින්
පියා නුඹව
දන්දෙනකන්

Thursday, December 8, 2011

ජි...වී....ත....ය


තවරපු
පැනි රහක්
මැද්දේ
නික්ම්ම නිකන්
බටර්
කේක් කෑල්ලක්
විතරයි