Monday, October 31, 2011

ගෝලීයකරණයවීම

ඉස්සර
ස්වයoපෝෂිත
වෙච්ච මගේ හිත
නුඹ වටේ ගෝලියකරණය
වුනාට පස්සේ
ලොකු ගාණක් දිලා
නුඹේ ආදරේ
Import
කරනකොට
කුණුකොල්ලයට
හැමදාම මම
ආදරේ
Export
කරනවා

Tuesday, October 11, 2011

එකම තියරිය

හැමදාම
කට පාඩම් කරපු
එකම තියරියක්
විතරයි
උඹේ ආදරේ....
ප්‍රායෝගිකව
කිසිදාක
වලoගු නැති වූ